LOCAL NEWS මාතර පාසල් හෙට සහ අනිද්දා වසා දමයි By - October 4, 2023 0 132 FacebookTwitterPinterestWhatsApp පවතින ආපදා තත්ත්වය සමග මාතර දිස්ත්‍රික්කයේ සියලුම පාසල් හෙට (05) සහ අනිද්දා (06) දෙදින වසා තැබීමට තීරණය කර ඇත. දකුණු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ රංජිත් යාපා මහතා ඒ බව පැවසීය.